Heading Buddhist Monks in front, President Rajapaksha spends people's money on conducting arms givings and suppresses people using police.In order to rescue criminals who are needed for them and to convert innocents as criminals, they use police. When a crime has taken place anyone could be arrested and tortured and charges could be fabricated; this is the procedure in Rajapaksha rule. Jude who went to Payagala police was striped, hanged and beaten. They tortured him using darmachakra method; they put kochchi/chillie juice into his eyes and made him eat kochchi/chillie. Listen to Jude

Dailyvideo

සිසුන් දෙදෙනෙකුට පහරදීම - මූලික අයිතිවාසිකම් නඩුවට අවසර


මාතලේ, අකුරම්බොඩ වීර කැප්පෙට්ටිපොල මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරයෙකු වන ලෝරි කොස්වත්ත, එම විදුහලේ සිසුන් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහරදීමට එරෙහිව, එම සිසුන් තුන්දෙනාගේ දෙමාපියන් පැවරූ මූලික අයිතිවාසිකම් නඩුවට අවසර ලබාදුන් ශ්‍රේෂ්ඨාධීකරණය ඔක්තොම්බර් මස 01 දින විභාගයට නියම කළේය.

ලෝරි කොස්වත්ත ගුරුවරයා පිළීවෙලින් අවුරුදු 16 හා 15 වන අමිලට හා ගිහාන් පහර දුන්නේ 2011.10.24 දිනය.

මෙම පහරදීම පිළිබදව එම දිනයේම පොලිසියට හා අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දුන්නද නිසි නීතිමය හෝ හෝ විනයානුකූල පියවරක් ගනු නොලැබීය. ඔවුන් කළෞ අපරාධ සැකකරැව ආරක්ෂා කිරීමය.

 ආයතන නීති රීති වලට අනුව මෙම ගුරුවරයාගේ වැඩ තහනමට ලක්විය යුතුයි. එහෙත් අවම වශයෙන් ඔහුව මාරු කර ගැනීමටවත් අධ්‍යාපන බලධාරින් අසමත්ව සිටී.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමද වගඋත්තරකරැවන් වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ ශාන්ත ජයවර්ධන මහතාය. නඩු අංකය  එස්.සී/එෆ්.ආර්/139/2012 වේ.

වත්මන් රාජපක්ෂ ආණ්ඩුව එකින්නේ අපරාධ සැකකරුවන් හා අපරාධකරුවන් බවට සනාථ කෙරෙන තත්වයන්ට එක් නිදසුනක් පමණි මෙය.

ලෝරි ගහලා තියෙන්නේ ද්වේෂයෙන්ද , මහවෙල පොලිසිය සොයයි.
සමථ සහතිකය ගන්න පංසලට එන්නලු.

Posted by janasansadaya on 11:24 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0

0 ලිපිය පිලිබඳ අදහස් for සිසුන් දෙදෙනෙකුට පහරදීම - මූලික අයිතිවාසිකම් නඩුවට අවසර

Leave comment

Recent Entries

Recent Comments

Photo Gallery

prison