Heading Buddhist Monks in front, President Rajapaksha spends people's money on conducting arms givings and suppresses people using police.In order to rescue criminals who are needed for them and to convert innocents as criminals, they use police. When a crime has taken place anyone could be arrested and tortured and charges could be fabricated; this is the procedure in Rajapaksha rule. Jude who went to Payagala police was striped, hanged and beaten. They tortured him using darmachakra method; they put kochchi/chillie juice into his eyes and made him eat kochchi/chillie. Listen to Jude

Dailyvideo

බේරැවල පොලිසිය රන් හොරා අල්ලා දෙන්න කියමින් අහිංකයින්ට දස වධ දෙයි..

ජනසංසදය විසිනි
 
මාවටීෂර්ට්එකෙන්අල්ලාගෙනපොලිසියේඋඩතට්ටුවටගෙනගියා. එහිඇඳන්තිබුනා "ටීෂර්ට්එකගලවපන්"කියා,ඇඳකටදමාඋඩුඅතටනිදාසිටිනසේතැබුවා.අත්දෙකපිටුපසටකරගැටගසා,තුවායකින්ඇස්දෙකගැටගැසුවා. එතනසිටියකෙනෙකුටකිව්වා"මූවමරලාදාමු,නැත්තම්බෝම්බයක්දාමු"කියා."මටමරන්නත්පුලූවන්,මගේඅතින්දහපහලොස්දෙනෙක්මැරිලත්තියෙනවා"කිව්වා.
බේරුවල. බදනාගොඩගම,පදිංචි34හැවරි දි, රියදුරෙක්‍ වන සමරසිංහගේසුගත්පුෂ්පකුමාර,විවාහක,දෙදරු පියෙකි.තමාව නීති විරෝධි ලෙසට අත්අඩංගුවට ගෙන වධහිංසා පැමිණවීඹ විස්තර කරන්නේ මෙසේය.

මා56-5246දරනටොයෝටාවර්ගයේවෑන්රථයේරියදුරුවශයෙන්සේවයකරමි. එමවෑන්රථයකුලියටයොදවාඇතිඑකකි.2010. 11. 01වනදිනදහවල්11.00පමණබේරුවලපොලිසියේඅපරාධඅංශයේඋපපොලිස්පරීකෂකඋදයංගපැමිණ,රත්නපුරයටහයර්එකක්යන්නපලූවන්දකියාඇසුවා. මමපුලූවන්කිව්වා. ගානකීයදකියාඇහුවා.මමසාමාන්ගානරු: 6500/}ක්වෙනවා,පොලිසියේනිසාරු: 5500/}ක්දෙන්නකිව්වා. එවිටඔහුවෑන්රථයටනැග්ගා.
ඔහුමටපොලිසියටයන්කිව්වා. මමවාහනයපොලිසියටගෙනගියා.ස්ථානාධිපතිනිළනිවසඉදිරිපිටටගෙනියන්නකිව්වා.එහිනැවැත්වූවහාමඔහුබැස,ඉදිරිපසදොරඇරමාවඇදලාගත්තා.එතනමබිත්තියටමාවහේත්තුකරමූණටඅතින්දෙකක්ඇන්නා.
"ලාරාහිරෙන්පැන්නාටපස්සේ,උඹලාරාත්එක්කහොරකම්කරලාතියෙනවා"කියාමාවටීෂර්ට්එකෙන්අල්ලාගෙනපොලිසියේඋඩතට්ටුවටගෙනගියා.
එහිඇඳන්තිබුනා "ටීෂර්ට්එකගලවපන්"කියා,ඇඳකටදමාඋඩුඅතටනිදාසිටිනසේතැබුවා.අත්දෙකපිටුපසටකරගැටගසා,තුවායකින්ඇස්දෙකගැටගැසුවා. එතනසිටියකෙනෙකුටකිව්වා"මූවමරලාදාමු, නැත්තම්බෝම්බයක්දාමු"කියා."මටමරන්නත්පුලූවන්,මගේඅතින්දහපහලොස්දෙනෙක්මැරිලත්තියෙනවා"කිව්වා.
ඉන්පසුඅතින්පහරවල්කිහිපයක්ගැහුවා.මාවදාලාතිබුනඇඳයකඩඇඳක්. එයටදමාතිබුනේඉරුණකොහුමෙට්ටයක්.එමමෙට්ටයේහැමතැනමගොඩලිගොඩගිතිබුනා. රාත්රියේඇස්දෙකබැඳලාතිබුනතුවායඉවත්කලා. මුලූදවසමඑකමවිදිහටතිබ්බා. එමදවසේකන්නදුන්නේනැහැ.පසුවදාඋදේඅත්දෙකලිහා,ඇදේඋඩඅතටසිටියදී,එක්අතක්ඇඳටතියලාමාංචුදැම්මා.
උදේටකෑමදුන්නා. මාවබදාදා (3දා) සවස්වනතුරුගෙදරඅයටපෙන්නුවේනැහැ.අතරතුර,උපපොලිස්පරීකෂකඋදයංගවිවිධපුද්ගලයින්වගෙන්වාමාවපෙන්නුවා. ඔවුන්මෙයානෙවෙයිකියමින්ගියා. ආකාරයටදහදෙනෙක්විතරතුන්හතරපාරකටගෙන්වාමාවපෙන්නුවා.
බදාදා (03දින) රාත්රී8.00පමණ,ගෙදරඅයටපෙන්වන්නඋඩතට්ටුවේසිටපහලටගෙනාවා.ගෙනාවෙත්මාංචුපිටින්. ගෙදරින්ගෙනාබත්එකගන්නදුන්නා. කතාකරන්නදුන්නේනැහැ.
6වෙනිසෙනසුරාදාසවස4.00පමණමාවපහලටගෙනවිත්මාංචුගලවාකූඩුවටදැම්මා.7වනඉරිදාසවස5.30පමණවනතුරුකූඩුවේතියාගත්තා.
එදින (7දින) දහවල්12.30පමණ,අශ්වර්නැමැතිකොස්තාපල්වරයාමාගේශරීරයපරීකෂාකරපාදයකතිබනුකැළලක්බලාකොළයකමොනවදලිව්වා.එමෙන්මමානිතරගැවසෙනතැන්අසාඑමකොළයේමලියාගත්තා.
අවස්තාවේදීම.පො.ප. උදයංගමාගේනමලිපිනයඅසාපොතකමොනවදෝලියමින්සිටඑයබාගෙටනවත්වායන්නගියා. මාවනැවතකූඩුවටදැම්මා.
නැවතසවස4.30පමණමාවකූඩුවෙන්එළියටගෙන.පො..උදයංගවිසින්පෙරබාගෙටලියානිමකලපොතේමාකලින්කලරැකියාවන්පිළිබඳඇතුලූනොයෙක්විස්තරඅසාලියාගත්තා.එමපොතේතැන්හතරකමාගේකෙටිඅත්සන්ලබාගත්තා. ඔහුමොනවාලිව්වාදැයිමාදන්නේනැහැ.මටතේරුම්කරදුන්නේදනැහැ.
නැවතසවස5.30පමණමාවකූඩුවෙන්එළියටගත්තා. වනවිටමාගේබිරිඳපොලිසියටපැමිණසිටියා. රිසව්එකේසිටිපොලිස්නිළධාරිණියක්මොකක්හෝප්රකාශයකටමාගේබිරිඳගෙන්අත්සන්ගත්තා.පසුවඑමනිළධාරිණියකිව්වාඋසාවියේකැඳවීමක්ලැබුනාමඉදිරිපත්වන්නකියා.
මාපසුවදැනගත්තාමාගේබිරිඳසෙනසුරාදා (6දින) පොලිස්මූලස්ථානයටගොස්ඇතිබව.එහිදීඇයඉදිරිපිටමබේරුවලපොලිසියටදුරකථනයෙන්කතාකරලාතියෙනවා.
ඉන්පසුමාගේබිරිඳටපොලිසියටගොස්උ.පො.උදයංගවහමුවන්නකියාතිඛෙනවා.
මාගේබිරිඳදහවල්12.30පමණබේරුවලපොලිසියටපැමිණස්ථානාධිපතිහමුවීතිඛෙනවා.
ස්ථානාධීපතිමාගේබිරිඳගෙන්"උඹකොළඹගියාද" කියාඅසා - "උඹේමිනිහාටවරදක්දාලාවැලිකඩයවනවා"කියාතිඛෙනවා.
 06දිනරාත්රී7.30පමණමාගේබිරිඳමටකෑමගෙනවේලේ - .පො.පඋදයංගහමුවීතිඛෙනවා.ඔහුඅපිසලකපුනිසාදඔහොමකලේකියාඅසාතිඛෙනවා.
2010. 11. 01වනදිනදහවල්11.00කිසිඳුහේතුවක්නොදක්වාඅත්ඩංගුවටගෙන, 2010. 11. 07වනදිනසවස5.30දක්වානීතිවිරෝධීලෙසරඳවාගෙන,ශාරීරිකහාමානසිකවධහිංසාපැමිණවීම,අවමන්සහගතසැලිකලිවලටභානයකිරීමපිළිබඳවසුගත්පුෂ්පකුමාර

බේරුවලපොලිසියේඅපරාධඅංශයේඋපපොලිස්පරීකෂකඋදයංගටඑරෙහිවනීතිමයහාවිනායුනකූලපියවරගන්නාලෙසටමානවහිමිකම්කොමිෂන්සභාව, පොලිස්පති ඇතුලු වගකිවයුත්තන්ගෙන් ලිඛිතව ඉල්ලා තිබේ. .

Posted by janasansadaya on 4:12 PM. Filed under , , , , , . You can follow any responses to this entry through the RSS 2.0

0 ලිපිය පිලිබඳ අදහස් for බේරැවල පොලිසිය රන් හොරා අල්ලා දෙන්න කියමින් අහිංකයින්ට දස වධ දෙයි..

Leave comment

Recent Entries

Recent Comments

Photo Gallery

prison